Pages

Thursday, November 6, 2014

අහස හඩන තුරු

මහ පොලව  බලා සිටි 
හඩා වැටෙන තුරු අහස් තලය 
නැහැ එහෙත් තවම 
සුළග සමගින් 
වලාකුළු සුරතල් වෙමින  
නමුදු සදාකාලයට නොවේ එය 
දිනක් උදා වනු ඇත 
සුළගට තුරුළු වූ වලාකුළු 
අනෝරා වැසි ලෙස පොලවට ඇද හැලෙන 
එනමුත්  එවිට  සුළග ගෙන ගොස් ඇත 
වලාකුළු  බොහෝ ඈතට...

No comments:

Post a Comment