Pages

Sunday, January 4, 2015

සතුටු වෙනවද

                                                             
 
         අහස සේ  නුබ හිනෙහිලා 
     සයුර සේ  මා  හඩවලා 
     මායවියේ නුබේ නෙත් 
ඔය සතුටු වෙනවද 
     මගේ නෙත් හඩවලා....

4 comments:

  1. කෙල්ලො ඔහොම්මමයි
    මහලොකුවට අපිට බයිනව
    ඒත් උං තරං බූට් දෙන ජාතියක් ලොවෙත් නෑ
    ජයෙන් ජයම ෙව්වා

    ReplyDelete
  2. අනිවා.... එත් ඒ වගේ කෙල්ලොන්ටමයි බන් හරියන්නේ එකයි බලන් ඉන්න බැරි.

    ReplyDelete
  3. ඉවසපන් මගේ පැටියෝ.........
    උඹේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරමු සොනා.....ඒක ඇස් වලට හරි අමාරුයි.ලේඅවුට් වල පාට,අකුරු වල පාටත් වෙනස් කරල ෆුල් රෙපයාර් එකක් දෙමු....
    ජය වේවා....

    ReplyDelete
  4. අනිවා රෙපෙයාර් පාරක් දෙන්නම් කටුස්සා......
    වෙලාවක් හම්බෙනකන් ඉදියේ අනිවා වෙනස් කරන්නම් ජය !!!!!!

    ReplyDelete