Pages

Sunday, January 25, 2015

ආලෝකය

                                 

පිය නැගුවෙමි මම 
අඳුරු රැය මැදින්
කටු පිරුන රූස ගස් පහු කරන්
සොය සොයා එ කලාමැදිරි එලිය.... 

නොපෙනි ගියේ එය 
මීට සුලු මොහොතකට පෙර....

හැරී බැලුවෙමි ආව මග මම 
ආපසු යන්න පාරක් මතක නැත මට....

දැනුන එකම දේ නම් 
විස කටු වලට කැපුනු වෙදනාවය.... 

මා මෙහි රැගෙන ආ 
කො නුබෙ ආලොකය....
දෙන්න මට එය මෙයින් ගැලවී
පලා යන්නට ....

2 comments:

  1. අපි හැම කෙනෙක්ම ඒ කලාමැදිරි එළිය හොයාගෙන යනවා.. අපූරු පද වැලක්....

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම තුශානී.........
      අදහස් දැක්වීමට ස්තුතී......
      ජය!!

      Delete