Pages

Monday, September 11, 2017

හිමි නැති නුබ







සුදු රළ නුබයි 
   වෙරළට හිමි නැතී  
 සඳ නුබයි 
අහසට හිමි නැතී  
තනුව නුබයි 
    කවියකට හිමි නැතී  
සිහිනය නුබයි 
     මා හට හිමි නැතී ....