මලක මල් පෙත්තක
පැහැය දැක නෙක
ඇවිත් රොන්ගෙන එය
රුදුරු විසකටු වලින්
කපා ඈතට විසිකර......
කැපී විස කටු තුඩින්
ගලායන රුදිරයෙන්
තෙමි ඒ දුක් සුසුම්
හෙට නැගෙන හිරු මතින්
ලියවෙවී එහි ඉරණමත්
එය කුමක් වේවිද ඉතින්.....
අපුරුයි... මං චං සොනෙ...
ReplyDeleteමේ වෙලාවකට උඹේ බොග මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ නෙව බං...
මං ඒක දැං දැක්කෙ පහුගිය දවස් වල උම සෑහෙන්න ලියලත් තියෙන්නෙ
අහ එකට කමක් නෑ............. කම්මැලි වෙලාවට ඇවිත් ලිව්වා.....
ReplyDelete