Pages

Wednesday, December 3, 2014

විසකටු


 මලක මල්  පෙත්තක 
පැහැය දැක නෙක 
 ඇවිත් රොන්ගෙන එය 
රුදුරු විසකටු වලින් 
    කපා ඈතට විසිකර......

කැපී විස කටු තුඩින් 
ගලායන රුදිරයෙන් 
තෙමි ඒ දුක් සුසුම් 
හෙට නැගෙන හිරු මතින් 
ලියවෙවී එහි ඉරණමත්  
    එය කුමක් වේවිද ඉතින්.....

2 comments:

  1. අපුරුයි... මං චං සොනෙ...
    මේ වෙලාවකට උඹේ බොග මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ නෙව බං...
    මං ඒක දැං දැක්කෙ පහුගිය දවස් වල උම සෑහෙන්න ලියලත් තියෙන්නෙ

    ReplyDelete
  2. අහ එකට කමක් නෑ............. කම්මැලි වෙලාවට ඇවිත් ලිව්වා.....

    ReplyDelete