Pages

Saturday, November 1, 2014

වෙරළ දිගේ යලි වරක්


යන්නට ආසයි ඇවිදන් 
ඒ මුහුදු වෙරළ දිගේ යලි වරක් 
ඔබ හා දෑත් එක් කරන් 
ආස මුත් මම ගෙන නොයමි එලෙසින් 
දෙන්න බෑ මුහුදු සුළගට 
සිපගන්න ඔබ එක්වරක් වත් ...

No comments:

Post a Comment