Pages

Sunday, November 30, 2014

මුලා වූ සුළඟ

                                    
වසත්  සමයේ සුවද මද නල 
දමා ගොස් ඇත වසන්තේ ....
මං මුලා වූ සුළගේ පැටලී 
   ඇදී නුබ දුර අනන්තේ......
එහෙත් කම් නැත යලිදු එනු මැන 
  වැළපෙනා හදවතට ලං වී මගේ.....
ආදරෙන් යලි වැලද ගන්නම් 
     සුසුමකට ලං වෙලා මං ඔයාගේ .....

No comments:

Post a Comment