Pages

Thursday, October 30, 2014

නුබ ගිය නිසා


හිනැහෙන්නට මට සතුටක් නෑ 
සතුට නුබ ලඟ නිසා
හඩන්නට තව කඳුළු නෑ 
හඩා වැටිලම නිම වෙලා 
හදවතේ තව සෙනෙහසක් නෑ 
ඔබ හටම එය පිදු නිසා 
ජිවත් වෙන්න අවසර නෑ 
ජීවිතය ගෙන නුබ ගිය නිසා... 

2 comments:

  1. නියමයි මචන් මම් හිතුවෙ නෑ උබ මෙහෙම් එකෙක් කියල් ඉදිරියටම කරගන යන්න බොක්කෙන්ම සුබපතනවා !!!

    ReplyDelete
    Replies
    1. තැනක් මචෝ ....... හැමෝම හිතන විදිය නෙවේලු :)

      Delete