Pages

Thursday, January 22, 2015

වතුර වෙන්න


ස්නෙට වාෂ්ප 
වෙන්න......
පාටක් නැතිව 
විනිවිද වෙන්න.....
ගැඹුරු තරමටම 
නිසල වෙන්න....
තිබ්බනම් මට 
වතුර වෙන්න...... 

4 comments:

  1. එහෙම වුනා නං
    මමත් කැමතී
    සිහිල දෙන්න....

    ලස්සනයි මචෝ ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති මහේෂ් ......
      ජය !!!!!

      Delete
  2. එහෙම වුනා නම් හොඳයි තමයි.. පද වැල් කිපයක් වුනාට ගැඹුරු අදහසක්...

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්........... :)
      ස්තූතී තුශානි..... ජය !!!!!!!!

      Delete