Pages

Friday, December 5, 2014

අහස තරමටම




හද ගැහෙනා හැම මොහොතකම 
පෙම්කලා නුබෙ සුසුමකට පවා මං....... 
නෙතු පිය හෙලන හැම වරෙකම 
ඔබ සිහිකළා මං........ 
ඔය රුව දකින හැම වරකම 
ඔබ මගහැර  ගියත් මං...... 
පෙම් කලා අහස තරමටම 
ඔය ඇස් වලට මං...... 

4 comments:

  1. පට්ටයිමචෝ අයිඩියාව නං
    ඒත් මොකක් හරි හුරු පුරුදු ගතියක් තියේ මොකක් හරි සිංදුවක් කාරිය අහපු වෙලාවකද ලීවෙ
    මොනා වුණත් පට්ටයි හොදේ

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වෙලාවට මේකේ තියෙන වචන සින්දු වල තියෙනෝ තමා ........ හිතට ආපුදේ තමා ඉතින් වචන වලට පෙරලා ගත්තේ ............ කොම උනත් ස්තුති මහේෂ් :D

      Delete