Pages

Monday, September 11, 2017

හිමි නැති නුබ







සුදු රළ නුබයි 
   වෙරළට හිමි නැතී  
 සඳ නුබයි 
අහසට හිමි නැතී  
තනුව නුබයි 
    කවියකට හිමි නැතී  
සිහිනය නුබයි 
     මා හට හිමි නැතී .... 

2 comments:

  1. අහිමි සිහින
    පස්සෙන් යන එක
    දැන්වත් නතර කර
    ලියපං ඒ මතක ගොනු කර
    කවි කතා ගගක්...

    අපූරුයි කවිය.. එන්නංකො ආයෙත්...
    ජයෙන් ජයම වේවා

    අනේ මචං මේ කමෙන්ට් වෙරිිකේෂන් අයින් කරපං.. කමෙන්ට් කරන්න දහවද විදින්න ඕන...

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ ආයෙත් එන්න..... වෙරිිකේෂන් අයින් කරන්නම්.... ජය .......

      Delete