Pages
Home
Monday, September 11, 2017
හිමි නැති නුබ
සුදු රළ නුබයි
වෙරළට හිමි නැතී
සඳ නුබයි
අහසට හිමි නැතී
තනුව නුබයි
කවියකට හිමි නැතී
සිහිනය නුබයි
මා හට හිමි නැතී ....
Sunday, January 25, 2015
ආලෝකය
පි
ය නැගුවෙමි මම
අඳුරු රැය මැදින්
කටු පිරුන රූස ගස්
පහු කරන්
සොය සොයා එ
කලාමැදිරි එලිය....
නොපෙනි ගියේ එය
මීට සුලු මොහොතකට පෙර....
හැරී බැලුවෙමි
ආව මග මම
ආපසු යන්න පාරක් මතක නැත මට....
දැනුන එකම දේ නම්
විස කටු වලට කැපුනු වෙදනාවය....
මා මෙහි රැගෙන ආ
කො නුබෙ ආලොකය....
දෙන්න මට එය
මෙයින් ගැලවී
පලා යන්නට ....
Thursday, January 22, 2015
වතුර වෙන්න
ර
ස්නෙට වාෂ්ප
වෙන්න......
පාටක් නැතිව
විනිවිද වෙන්න.....
ගැඹුරු තරමටම
නිසල වෙන්න....
තිබ්බනම් මට
වතුර වෙන්න......
Sunday, January 4, 2015
සතුටු වෙනවද
අහස සේ නුබ හිනෙහිලා
සයුර සේ මා හඩවලා
මායවියේ නුබේ නෙත්
ඔය සතුටු වෙනවද
මගේ නෙත් හඩවලා....
Friday, December 5, 2014
අහස තරමටම
හද ගැහෙනා හැම මොහොතකම
පෙම්කලා නුබෙ සුසුමකට පවා මං.......
නෙතු පිය හෙලන හැම වරෙකම
ඔබ සිහිකළා මං........
ඔය රුව දකින හැම වරකම
ඔබ මගහැර ගියත් මං......
පෙම් කලා අහස තරමටම
ඔය ඇස් වලට මං......
Wednesday, December 3, 2014
විසකටු
මලක මල් පෙත්තක
පැහැය දැක නෙක
ඇවිත් රොන්ගෙන එය
රුදුරු විසකටු වලින්
කපා ඈතට විසිකර......
කැපී විස කටු තුඩින්
ගලායන රුදිරයෙන්
තෙමි ඒ දුක් සුසුම්
හෙට නැගෙන හිරු මතින්
ලියවෙවී එහි ඉරණමත්
එය කුමක් වේවිද ඉතින්.....
Monday, December 1, 2014
දවා මගේ ලොව
අදුරු රැයක සීතල මුසුව අඳුරට
හමන මද නල තුරුල් වී පපුවට මගේ.....
වියැකි හද තුල සෙමින් මිය යන
ආදරේ හට ජීවයයි මේ සොයන්නේ.....
නොලැබ ජිවය මගේ හද මල
අඳුරු සයුරෙම දැවී නිමවී ගියාවේ.....
දවා ගියමුත් මගේ ලෝකය
සතුට විතරක් පතන්නම් මම ඔයාගේ.....
Older Posts
Home
Subscribe to:
Posts (Atom)